IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති

 

ළහිරු හර්ෂණ 

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි.

හිසතෙල් ගෑම සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධානතම චාරිත්‍රයක් ලෙස සැලකේ.

මෙම චාරිත්‍රය මගින් සිදු කෙරෙන්නේ මීළග වසරට නිරෝගීකම ප්‍රර්ථනා කිරීමයි.

කෙසේ වෙතත් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති වටපිටාවක ජනතවට වෙනදා මෙන් එම චාරිත්‍රය ඉටු කිරීමට වෙහෙර විහාරස්ථාන වෙත යාමට හැකියාවක්  නොමැතිවිය. 

මිනිසුන් මෙන්ම සුරතලයට ඇති කරන සතුන්ට හිසතෙල් ගෑම දක්නට ලැබිණි.

පන්නිපිටිය ප්‍රදේශයේ  මෙසේ අලි ඇතුන්ට චාරිත්‍ර ඉටුකෙරිනි.



අදහස් (9)

ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති

maalaka Wednesday, 15 April 2020 06:36 AM

පිස්සුද නැත්නම් මෝඩකමද?

:       1       2

ලුම්බිණි Wednesday, 15 April 2020 06:50 AM

ඇඳිරි නීතිය නිසා කන්න බොන්න නැතුව මින්සුන් සහ සතුන් කරදර විඳින මේ කාලේ මේ මොනවද කරන්නේ හාමුදුරුවනේ?

:       1       7

Walter White Wednesday, 15 April 2020 07:03 AM

පිස්සු යක්කු...ඔය අහිංසක සත්තුන්ගේ කරේ ටොන් ගානක් බර දම්වැල් දාලා හෙණ්ඩුවෙන් ඇනලා බය කරගෙන ෆොටෝ ගහන්න තෙල් ගානවා. ලෝක විහිලු කියන්නේ මේවා. ගිය සියවසේ ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. කරුණාකරලා උන්ට පාඩුවේ ඉන්න දෙන්න.ඒ හොඳටම ඇති.

:       430       1048

rana Wednesday, 15 April 2020 07:56 AM

මේ දවස් වල වෙන වැඩකුත් නැහැනේ ?

:       86       20

saman Wednesday, 15 April 2020 11:50 AM

නීරෝගී වෙන්න කියලා හිස තෙල් ගානවා. හැබැයි තිස්තුන් කෝටියක් රටේ එවුන් ලෙඩවෙලා ඉස්පිරිතාලවල. මුන් හැම දේම කරන්නේ නැකත් බලලා. ඔය එක හොරෙකුටවත් කියන්න බැරිවුනානේ මේ කොරෝනාව ගැන. මෙහෙමත් අන්ධ විශ්වාසය තියෙන ගොන්නු...

:       8       682

maalaka Wednesday, 15 April 2020 12:40 PM

උඩ තියෙන අදහස් වලට දාලා තියෙන ඩිස්ලයික් වලින් හිතාගන්න පුළුවන් ලංකාවේ ඉන්න මිත්‍යාදෘෂ්ටිකයන්ගේ තරම. මෙහෙම රටක් දියුණු වෙයිද ?

:       22       36

wijewardhanaThursday, 16 April 2020 08:35 PM

රටේ නායකයින්ගේ සිටම ගෝත්‍රිකයින්ගෙන් පිරුන රටක් මේක.

:       0       21

Akila Wednesday, 15 April 2020 01:13 PM

තෙල් ගාලද හෙණ්ඩුවෙන් අනින්නේ... නැත්නම් ඊට කලින්ද?

:       0       15

Kumar Wednesday, 15 April 2020 04:05 PM

ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ කාර්වලට පූජා පවත්වන්න පුලුවන්නම් ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ අලියෙකුගේ හිසේ තෙල් ටිකක් ගාන එකේ වරදක් තිබෙනවද? අලියවත් අත්අඩංගුවට ගන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 31 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site