IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආරක්ෂක ඇමැති මල්වතු - අස්ගිරි නාහිමියන් බැහැදකී

ඩික්සන් වසන්ත
 
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (15) මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි, මල්වතු මහා නාහිමියන් බැහැදුටුවේය.
 
එහිදී අස්ගිරි මහා විහාරයට ගොස් වරකාගොඩ ශ්‍රී  ඥානරතන අස්ගිරි පාර්ශවයේ  මහා නාහිමි වෙත පිරිකර පුජාකළ අතර මල්වතු මහා විහාරයට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමි බැහැදැක නාහිමියන් වෙත පිරිකර පුජා කළේය.



අදහස් (1)

ආරක්ෂක ඇමැති මල්වතු - අස්ගිරි නාහිමියන් බැහැදකී

ranjith Wednesday, 16 January 2019 08:23 AM

අපේ නායක හාමුදුරුවෝ විතරයි දේශපාලකයින්ට කඩේ යන්නේ නැත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site