(චමිල් රූපසිංහ සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදු කළහ.
ආදිවාසි නායක ඌරුවලිගේ වන්නිලා ඇත්තන් සාම්ප්‍රදායික මී පැණි පූජාව 23 වැනි වරට අද දින පැවැත්වීය.
වනයෙන් නෙලා ගන්නා මීපැණිවල නොඉඳුල් කොටස රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයේ සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ උදෙසාෙ මෙම පූජාව පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 23 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වූ බවද ආදි වාසි නායකයා මෙහිදී පැවැසීය.
ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදිවාසින් සදහා ත්‍යග පිරිනැමීමක් සිදු කළේය.
(ඡායාරූප: චමිල් රූපසිංහ)





2025 නොවැම්බර් මස 04
474
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආදිවාසීන්ගේ උතුම්ම පූජාව අද සිදු කරයි - වීඩියෝ