IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආචාර්ය සමන් කැලේගමගේ ගුණ සැමරේ

                
 
 
(නිමල කොඩිතුවක්කු)
       
ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත‍්‍රණය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද (29) පැවැත්විණි.


එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආචාර්ය සමන් කැලෑගම අනුස්මරණ පර්යේෂණ ශිෂ්‍යත්වයක් ද, ශිෂ්‍යාවක වෙත පිරිනමනු ලැබීය.


මෙම අවස්ථාව සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ප‍්‍රතිපත්ති සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය සමන් කැලේගම මහතාගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


ඡායාරූප : ගයාන් අමරසේකර



අදහස් (1)

ආචාර්ය සමන් කැලේගමගේ ගුණ සැමරේ

kumar (gulf) Friday, 29 June 2018 04:41 PM

ගුණ සැමරුම්, පුජාවට්ටි, සිල්රේදී බෙදීම් කොත් පැළඳවීම් තව මොනවද අඩු; රට දවසගානේ ආර්ථික පරිහානියට, නීතිය බල්ලාට ජනතාව පාරේ හිඟමනට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site