












(ඡායාරූප - ළහිරු හර්ෂණ)
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රී 07.14 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය.
ඒ සඳහා අලි ඇතුන් සූදානම් කළ ආකාරයත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් සුනඛයන් යොදා ගනිමින් ඒ අවට ආරක්ෂාව සපයා තිබූ අකාරයත් මෙම ඡායාරූප වල දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්