හැටන් රංජිත් රාජපක්ෂ
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අාරුමුගම් තොන්ඩමන් මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රම්බොඩ වැවන්ටන් දෙමළ මහා විද්‍යාලයේදී සිය ඡන්දය භාවිතා කළේය.
එම වතුයායේ කෝවිලේ පැවති ආගමික වතාවන්වලට සහභාගි වීමෙන් අනතුරුව තොන්ඩමන් මහතා සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අාරුමුගම් තොන්ඩමන් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු