(ළහිරු හර්ෂණ)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය අද(16) නැවතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අර්ජුන් ඇලෝසියස් -කසුන් පලිසේන නැවතත් උසාවි ගෙනෙති
අප්පුහාමි Friday, 16 February 2018 04:27 AM
ප්‍රොෆෙෂනල් හොරු, ටයි හෙම දාගෙන තමයි යන්නේ.
පොඩි එකා Friday, 16 February 2018 05:00 AM
නොදන්නා කමට අහන්නේ. හිරේදී කොහොමද හොඳට කමිස මැදලා සපත්තු පොලිෂ් කරලා ටයි ගෙන එන්නේ.. බලනකොට හිරේ හෙන සැපනේ අප්පා...
Choppe Friday, 16 February 2018 08:04 AM
සල්ලි තියෙනවානම් ඉන්න හොදම ගෙදර තමයි හිර ගෙදර.
chamika Friday, 16 February 2018 08:33 AM
හිරේ නෙවෙයි බන් ඉන්නේ රිමාන්ඩ් එකේ.
Saman Friday, 16 February 2018 11:16 AM
ගමේ කුකුල්ලු හොරකන් කරන එකයි.. මේ අය ටී ෂර්ට් දාන එක තමයි වෙනස...