(රොමේෂ් මධුෂංඛ)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා අද (10) මන්නාරමේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා
rama Saturday, 10 February 2018 09:54 AM
අපෝ ගෝනි බිල්ලෙකුත් එක්කනේ යන්නේ... පොඩි අය මොකටද මෙතෙන්ට එක්කන් යන්නේ?
Bamunuarachchi Saturday, 17 February 2018 04:15 AM
දැන් කොහොමද අර ගැහැණු එක්කෙනා එයාගේ අනන්‍යතාවය පෙන්වන්නේ? බදියුදීන් හොරක් එක්කන් ආවද කියලා කොහොමද දන්නේ? ජවිපෙ කස්ටිය විරුද්ධත්වයක් ප්‍රකාශ කලේ නැද්ද?