IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අජන්ත අගලකඩගේ ‘ටැබ්ලොයිඩ් පත්තර‘ එළිදකී

මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ මහතා විසින් රචිත ‘ටැබ්ලොයිඩ් පත්තර’ පර්යේෂණාත්මක ග්‍රන්ථය අද (20) වැනිදා මාතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.

(ඡායාරූප - තරංග ගුණරත්න )

 

 

 



අදහස් (6)

අජන්ත අගලකඩගේ ‘ටැබ්ලොයිඩ් පත්තර‘ එළිදකී

තිලක් ඉන්දික Sunday, 20 September 2020 04:04 PM

මාධ්‍ය අධ්‍යාපනයට යුතුකමක් ඉටුකිරීම ගැන සුබ පැතුම්.!

:       0       3

ලුම්බිණි Monday, 21 September 2020 01:10 AM

හොඳ දෙයක් ඒත් මේ ඉස්සරහින් දේශපාලකයෝ තියාගෙන ඉන්න එක තමයි බලන් ඉන්න අමාරු.

:       0       4

ජයරත්න වික්‍රමාරච්චි Monday, 21 September 2020 05:19 AM

සතුටුයි. ජයමවේවා!

:       1       6

Rata Perata Monday, 21 September 2020 06:05 AM

පුදන්න ඕන කෙනා හොඳට හඳුනාගෙන ලියන කෙනෙක්.

:       10       5

shiran ranasinghe. Monday, 21 September 2020 11:35 AM

නියමයි අජන්ත... මගේ සුබපැතුම්..

:       0       0

අකිල Wednesday, 23 September 2020 09:52 AM

සුබපැතුම්..., ඔබ වැනි මාධ්‍ය සගයන් ක්ෂේත්‍රයට වාසනාවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site