ඡායාරූප - ගයාන් අමරසේකර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුක්මල්ගම පන්නිපිටියේ පිහිටි ධර්ම විජයාලෝක මහා විහාරයේ දී කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගමැති ඉත්තෑපාන නාහිමියන් බැහැදකී
Raveendra Sunday, 13 January 2019 12:21 PM
පන්සල්, පල්ලි, කෝවිල් ලඟ ලතැවෙන්නේ... දැක්කත් මුණ කපටිය බව දන්නවනේ... එබැවින් රඟමි මම පින් කඳ වන්නටනේ... මොන විජ්ජාවෙන් හරිරට පාවා දෙනවානේ...
Raveendra Sunday, 13 January 2019 12:40 PM
දැක්කත් මුණෙන් පේනවා බොරු කරන බව... මොන පන්සල් ගියත් බැහැ ඒ දෙය හංගන්න... කෙරුවොත් මුහුණේ වෙනසක් ආලේප හොඳින්... බැරි වෙන එකක් නැහැ මුළු රටම කෙලවන්න...
Bandara Sunday, 13 January 2019 05:04 PM
මොකක්හරි ගේමකට මුලපුරනවා වගේ... සූත්තර පුංචා...