IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සසර සහ බලය

 

සසර අනියතය. ඒ අනියත සියල්ල අතර බලයද වේ. බලය ඇතිවිට එය වටහා ගැනීමට අසීරු වනු ඇත.


සසර සහ බලය පිළිබඳව නිහඬව කියාපාන මෙම ඡායාරූපය අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ගැනුණකි. 


සසරේ අනියත බව කියාපාමින් මහ නා හිමියෝ අපවත් වූහ. මෙම ඡායාරූපය කියාපාන්නේ සසර මෙන්ම බලයද අනියත බවය.
රාජ්‍ය පාලනයේදී එය අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත.


සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (3)

සසර සහ බලය

sanju Tuesday, 25 April 2017 12:14 PM

සසර සහ බලය කෙසේ වෙතත් රටටම කරුමේ පඩිසන් දුන් බව පසක් වී හමාරය.

:       0       5

nimmi Thursday, 27 April 2017 01:59 PM

අනේද කියන්නේ සංජු

:       0       1

MP Sunday, 30 April 2017 02:18 AM

ඉතාමත් කාලීන සහ වෑදගත් මාතෘකාවක්. බලය තියෙන විට සසර බිය දෑනෙන්නේම නෑති බව පෙනේ. අශ්වයා ඉස්තාලයෙන් පෑන ගියාට පසු, ඉස්තාලය වසා දෑමීමෙන් වෑඩක් තියේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site