(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය.
සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි
'මෙතඩ් ඇක්ටර්' බකල ජයා Thursday, 19 June 2025 03:18 PM
ඔහු මේ දවස්වල රඟපෑම ගැන වැඩිදුර හදාරනවා. විශේෂයෙන්ම කූජිත වුනාම හැසිරෙන එක ගැන, හිරේ යන්න ළං වුණාම අංග චලන, මූණේ ඉරියව් ගැන...
රනේ Thursday, 19 June 2025 04:36 PM
ඒ් ගොල්ලන්ට වැඩිය අපේ විපක්ෂය දක්ෂ බව දැනගෙන...
Chathuri Thursday, 19 June 2025 05:49 PM
දැන්... කාලේ නෙවෙයි එන්න තිබුණේ... හොර රැල ඉන්න කාලේ හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා. සුද්ද සින්හලෙන් දෙබස් පුටු උඩින් යන්නේ. මිරිස් කුඩු. පාවෙනවා. ඒ නරුමයින්. හිටියා නම් හොඳ චිත්‍රපටියක් හදන්න තිබුණා.. තව කීප දෙනෙක් ඉන්නවා. ගොබ්බයෝ දැන් වැඩිය දඟලන්නේ නැහැ. නැගිටලා එළියට යනවා. දඟලන්න ගියොත් හිරේ ගිහින් හොරා කාපුවා හොයන්න ගන්නා නිසා...
prasanna Thursday, 19 June 2025 06:26 PM
අලුතින් පාර්ලිමේන්තුවට ආපු බයියන් බලන්නද?