
(නිමල කොඩිතුවක්කු)
“වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
මාලිගාවත්ත ප’ ඩී සිරිසේන ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ පෙළපාලිය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මරදාන, ටෙක්නිකල් හංදිය ප්‍රදේශයෙන් මේ වනවිට කොළඹ ඒ. ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දක්වා ගමන් කරමින් තිබේ.
මෙවර මැයි දින රැලිය සඳහා සමගි ජන සන්ධානයට අනුබද්ධිත පක්ෂ, සිවිල් සංවිධාන, වෘර්තීය සමිති නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටී.
ඡායාරූප : ළහිරු හර්ෂණ


2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ මැයි පෙළපාලිය ගමන් අරඹයි