IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා

විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල  පරිශ්‍රයේදී  අද (29) පෙරවරුවේ පැවැත්වීණි.

එහිදී ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදුකළ අතර පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය  එම කටයුතු මෙහෙය වූහ.

අනතුරුව එම පරිශ්‍රයේ පිහිටි හික්කඩුවේ  ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පිළිරූ දෙකට පුෂ්ප උපහාර දැක්වීම සිදුකෙරුණි . ඒ සඳහා  විශ්ව විද්‍යාලයේ වැඩබලන උප කුලපතිනි මහාචාර්ය රේණුකා නිල්මිණි මහත්මිය ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.

ඉන් පසුව සභා සදය ශාලාවේදී නාහිමියන් පිළිබඳව  සමරු දේශනය පැවැත්වූන අතර මහාචාර්ය ගාමීණී රත්න ශ්‍රී මහතා විසින්  එය සිදු කරනු ලැබිණි.

_සටහන_ ආරියරත්න රණබාහු

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රීගේ)



අදහස් (0)

ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29979 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12127 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 759 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site