IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්

(ළහිරු හර් ෂණ)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.

එම සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි නව සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය සුරන්ත පෙරේරා මහතාට ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුවිය. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 2025 මාර්ග සිතියමද එහිදී එළිදැක්වීය. අම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සමාජිකයින් රැසක් එක්වසිටි අතර මහබැංකු අදිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ආරාදිතයින් පිරිසක්ද එක්වසිටියහ.

 



අදහස් (1)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්

Niranga Tuesday, 14 January 2025 08:21 AM

රට විනාශ කර තවත් සංගමයක් තමයි.. ලෙඩ්ඩු උකසට තියලා වාසි ගන්නවා

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site