
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ‘ඕල්කට්’ අනුස්මරණ අන්තර් පාසල් ආදි ශිෂ්‍ය වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාව කොළඹ නාලන්දා විදුහල් ආදි සිසු කණ්ඩායමට හිමිවිය.
ආනන්ද විදුහල් කණඩායම මෙම ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වේ. මෙම තරගාවලිය කණ්ඩායම් 20 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සාජා ඉංග්‍රීසි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 4 කින් නාලන්දා විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ආනන්ද විදුහල් පිලේ දිනේෂ් ද සිල්වා තරගාවලියේ වීරයා ලෙස ද, කුෂාන් විජේවර්ධන දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, නාලන්දා විදුහලේ නාමල් ගුණවර්ධන දක්‍ෂතම පිතිකරු ලෙස ද, සම්මාන ලැබූහ.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
348
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආනන්ද-නාලන්ද ආදි සිසුහු ඩුබාහි ගැටෙති