(යොහාන් භාසුර)
ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.
දේශපාලන පක්‍ෂ කෝටි ගණනින් මුදල් වැයකර කම්කරු දින පෙළපාලි සහ රැළි පවත්මින් මුදල් නාස්ති කළ ද මාර්ග පිරිසිදු කරන කම්කරුවන් කෑමක් හෝ බීමක් ගැනීමට ස්ථානයක් හෝ නොමැති අද දිනයේ ද සේවය නිරතව සිටින ආකාරය දැකගත හැකිය.
සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානය
විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැව
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපිට නැති උන්ට ඇති කම්කරු දිනය
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 01 May 2024 11:03 AM
ඇත්තටම ලංකාවේ දේශපාලකයින් කියන්නේ හැමදෙයක්ම උඩු යටිකුරු කරන කොටසක්, අද දවස මැයි 1 ගෝලීය වශයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමරනු ලැබේ. කම්කරුවන්ගේ සහ කම්කරු පන්තියේ උත්සාහයන් සහ අරගල හඳුනාගැනීමේ දිනයයි. ඇමරිකාවේ / චිකාගෝවේ දෛනිකව පැය අටක වැඩ කරන කාලයක් ඉල්ලා හා කම්කරු පන්තියේ අනෙකුත් වරප්‍රසාද වෙනුවෙන් කල සාර්ථක ව්‍යාපාරයක්. කම්කරු අය්තීන් දිනාගත් දිනයක් බැවින් මෙම දිනය ජාත්‍යන්තර කම්කරුවන් වෙනුවෙන් වෙන්කළ දිනයක්. නමුත් අපේ රටේ බත්බැලයින් උන්ගේ පක්ෂයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මෙම දිනය යොදාගෙන ඇත. කිසිම සම්බන්ධයක් නැති එවුන් රැලි පවත්වා අපවිත්‍ර කල ස්ථාන කම්කරුවන් අද පිරිසිදු කරති.
පිටරටවැසියා Wednesday, 01 May 2024 12:09 PM
ඔවුන්ට කම්කරු දිනයට ජෝගි දාන්න ඉන්දියාවෙන් ගායකයින් ඉම්පෝට් කරන්න සල්ලි තියෙනවා. මේ වගේ බහුතරයක් කම් ජනතාව කෑමක්, බීමක්, ස්ථානයක් හෝ නොමැතිව අද දිනයේ ද මහ පාරේ එදා වේල හම්බ කරගන්න මහන්සි වෙනවා.
ගමේ එකාලා Wednesday, 01 May 2024 01:37 PM
අපේ රටේ කම්කරු දිනය දේසපාලුවෝ එකාට එකා මඩ ගහන ,බොරු බේගල් ගහලා ජනතාව අන්දවන දවසක් වෙලා ?
Maduranga Wednesday, 01 May 2024 03:22 PM
කම්කරු දිනය කිව්ව ගමන් මුට්ට කරගහන අයයි, පිරිසිදු කිරීම් කරන අයවයි විතරක් පෙන්වන්න එපා. කම්කරු දිනයේ අර්ථය ඊට වැඩිය පුළුල් එකක්...
Sanka Thursday, 02 May 2024 02:27 AM
සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් - අන්තිම සටනට සැරසියව්! මීට අවුරුදු 60 කට පෙර සටන් පාඨය තාමත් කියමින් ඉන්නවා. සා දුකින් පෙලෙන උන් තාමත් සාදුකින්මය් .
Lgpj Thursday, 02 May 2024 06:17 AM
ඉතිහාස ගත මැයි දින රැළියක් දේශපාලන පක්ෂ සියල්ලටම