IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’

(අංජුල මහික වීරරත්න)

දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු  සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

ලොකු ලුනු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 250 වත්  මිලක්  පවත්වා ගත යුතුව තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගත් නිසා දඹුල්ලේ විශාල භූමි ප්‍රමාණයක ලොකු ලුනු  වගා කිරීම අරඹා ඇතැයි කියන තෙන්නකෝන් මහතා අස්වනු නෙලන අවස්ථාව වන විට වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් පහත ගියහොත් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරයි.

මෙම තත්ත්වයන් හරියාකාරව කළමනාකරණය කර නොගතහොත් තවත් මාස කිහිපයකින් ලොකු ලූණු මිල නැවත අදහා ගත නොහැකි තරම් වැඩිවනු ඇතැයි කියන රාජ්‍ය අමාත්‍යවරයා  පාරිභෝගිකයා මෙන්ම ගොවියාත් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බව කෘෂිකර්ම අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත. 



අදහස් (5)

’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’

NAMAL Thursday, 16 May 2024 02:13 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       3       21

පැරකුම්Friday, 17 May 2024 11:43 AM

මේ රටේ වහල්ලු ඉන්නකල් අපි පරාදයි.

:       0       0

Kazi Shajahan Thursday, 16 May 2024 03:59 PM

ආර්ථිකය මිලදී ගන්න රජයේ වැඩ පිළිවෙලක් නැති නිසා ,ටැක්ස් ගහන්නමයි යන්නේ ,මේ වගේ ගොන් හරක් නේ අපේ පාලිමන්ට් එකේ ඉන්නේ.ගොන් හරකෝ ටැක්ස් ගැහුවහම ප්‍රයිස් තව වැඩි වෙනවා නේ ,එතකොට ලූනු කන හැම මිනිහටම ඒක වදිනවා කියලා හිතන්න මොලයක් නැද්ද

:       1       0

de silva Thursday, 16 May 2024 07:17 PM

අපි කන බොන දෙයට බදු පිට බදු නොගැහුවොත් ඔබලාට නින්ද යන්නේ නැහැ , අපේ රීරි මාන්ශේ හුරලා ගන්නා බදු වලින් පැට්‍රොල් ගහගෙන ඔබලාට වී8 වල යන්න පුළුවන්නේ ? ලබන පාර ඔබලාව ගෙදර යවන එක ඡන්දදායක අපේ වගකීමක් , යකෝ ලුණු ගොවියා ආරක්ෂා කරගන්න නම් අස්වැන්න කල්තබගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සකස් කරගන්න ඕනේ බව උඹේ මෝඩ මොලේට වැටහෙන්නේ නැද්ද ? දඹුල්ලේ දැනට වසර 6-7 පෙර පටන් ගත්ත ශීතාගාර ඉදිකිරීම් නතරවී ඇත

:       0       0

නිහාල් Friday, 17 May 2024 10:57 AM

අප්පයි පුතයි දෙන්නම මේ පාර ගෙදර.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1032 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1160 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1420 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1489 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 363 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 5006 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site