IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව  0.55%කින් අඩු වුවත් බස් ගාස්තු තවත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල  සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව (4) සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.



අදහස් (2)

’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’

මහසෙන් Wednesday, 02 July 2025 04:03 PM

අඩු වුණා මදි කියන්න අඩු වුණාද හලෝ බස් ගාස්තු. පයිත්තියන්ද?

:       2       6

ගුණරත්න Wednesday, 02 July 2025 04:50 PM

ඕක ගැන කතා කරන්න ඕනෑ ප්‍රවාහන ඇමැති නේ. මේ මහත්තයා තමන්ට අදාළ නැති දේ ගැන හොට පොවන්නේ ඇයි? රටේ බෙහෙත් හිඟයක් තියෙනවා. කොළඹ මහරෝහලේ හෘද සැත්කම් නතර වෙලා කියලා ප්‍රවෘත්තියක් අපි දැක්කා. ඒ ගැන වගේ වගක් නැතිව මේ මහත්තයා බස් ගාස්තු ගැන කියවනවා...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 196 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 701 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site