
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෘත්තීය සමිති සාමාජිකයන් 18 දෙනෙකුට අනීතික ආකාරයෙන් රුපියල් 11 ලක්ෂයකට අසන්න වටිනා වැටුප් අතිකාල සහ වෙනත් දීමනා ගෙවා ඇතැයි තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
මෙම වෘත්තිය සමිති සාමාජිකයන් 18 දෙනා දින 17ක කාලයක් දක්වා වෘත්තීය සමිති ප්‍රවර්ධනයට සේවයෙන් නිදහස් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
එම වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසට මෙසේ අනීතිකව ගෙවා ඇති මුදල රුපියල් දස ලක්ෂ හැට හත්දහසකි
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය.
එම සිද්ධිය විගණන වාර්තාවකින්ද පසුගිය කාලයේදී තොරතුරු අනාවරණය කර තිබිණි.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2550
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’’ඛනිජ තෙල් තොග ගබඩාවේ දූෂණයක්’’
පන්සිළු Thursday, 20 November 2025 12:01 PM
රස්සාවට ආපු එකාට වෘත්තිය සමිති කරන්න දීලා පඩිත් ගෙවනවා. ජෙ..වී.පී කාරයොත් එතන ඇති