IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ඉන්ධන මිල වැඩි කිරීම නිසා අසරණ වු ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න‘‘

(අංජුල මහික වීරරත්න)

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අසරණ වී සිටින ජනතාවගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ක්ෂණික මූල්‍ය සහන පැකේජයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ගෝලීය ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් රජය ඩොලර් බිලියන 1.3 ක් ඉතිරි කර ගත් බව කී විජයවර්ධන මහතා රජය එහි වාසිය ජනතාවට ලබාදී නැති බව ද කීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි වසංගත සමයේදී ඉන්ධන මිල ඉහළ නංවා රජය මහජනතාවට සළකා ඇති ආකාරය ශෝචනීය බවයි. එක්සත් ජාතික පක්ෂ රජය ගෝලීය මිල ගණන් මත පදනම්ව පෙට්‍රල් මිල නියාමනය කළ හැකි ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙන දුන්නා.කෙසේවෙතත් පසුගිය වසරේ ගෝලීය ඉන්ධන මිල වාර්තාගත මට්ටමකට පහත වැටුණා.මෙම රජය ඉන්ධන මිල සූත්‍රය ඉවත් කර ඇති හෙයින් මෙම අඩු වීම පිළිබිඹු වන පරිදි දේශීය පෙට්‍රල් මිල ගණන් අඩු වුනේ නැහැ යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (5)

‘‘ඉන්ධන මිල වැඩි කිරීම නිසා අසරණ වු ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න‘‘

Bamunuarachchi Wednesday, 16 June 2021 07:39 AM

එතකොට ඉන්දන මිල වැඩි කිරීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවද?

:       0       0

chandima Wednesday, 16 June 2021 07:54 AM

අනේ බෑණෝ... මාමාගෙන් අර මහබැංකුවෙන් විදපුවාගෙන් වත් කීයක් හරි ඉල්ලලා දෙන්න බැරිද?

:       0       1

de silva Wednesday, 16 June 2021 09:36 AM

විකාර පැකේජ් නෙවෙයි ඉන්ධන මිල අඩු කරනන කියනන

:       0       5

Sri Lanka Wednesday, 16 June 2021 12:06 PM

නින්දෙන් ඇහැරුණේ දැන්ද

:       0       5

ganegoda Wednesday, 16 June 2021 12:42 PM

ඉන්ධන මිල ඉහළ යාම පරිප්පු හුණ්ඩුවටයි, සැමන් ටින් එකටයි යට නොකරන්න. මිනිස්සු වගේ පාරට බැහැලා වගකිව යුත්තන් සමග කතා කරලා ප්‍රශ්නය විසඳාගන්න පුරුදු වෙන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 39 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 158 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 469 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 372 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 280 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 709 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site