IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

 

(අංජුල මහික වීරරත්න)

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20)  පස්වරු 3.00ට පැවැත්වේ.

මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

‘රටම එකට‘ ජාතික වැඩසටහන  ඔක්තෝබර් මස 30 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 



අදහස් (3)

‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

සෙනෙවිරත්න Thursday, 20 November 2025 12:25 PM

පොලිසියෙන් බලෙන් ගෙනාපු අසරණයන් අමතලා, මෝඩ චූන් එකක් අරන්, උණාකුරුවෙ මෑන්ගේ ගෙදරින් සප්පායම් වෙලා එන්නකෝ. ඊටපස්සේ තමන්ගේ පක්‍ෂයේ ඉන්න කුඩු මුදලාලිලට පාටියක් දෙන්න පැලවත්තට ගෙන්නලා, මෝඩ කයිතන්.

:       3       7

Toni Thursday, 20 November 2025 12:56 PM

ගේන්න ඕන මිනිස්සු ගාන දාලා පොලිසියට ලියුම් යැව්වලු නේද? ඊයා අනුර.”

:       1       3

Damith Thursday, 20 November 2025 01:11 PM

21 වෙනිදටම දාගන්න තිබ්බේ මීටීම . පච එකට කියලා නාම දාන්න තිබ්බේ. සකලබුජා.”

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2550 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site