(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය.
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායක වරයා පැවසීය.
පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම නිසා කතානායක වරයා මේ බව පැවසීය.
රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක
රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘
Nihal Dharmatileke Friday, 06 May 2022 11:34 AM
නොම්මර එකේ පිස්සන් කියලා රට වැසියෝ දන්නේ එතකොට... නැතිනම් වෙන කවුද?
sharm warn Friday, 06 May 2022 11:37 AM
ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... එතන ඉන්න අය පිස්සන් වගේ හැසිරෙනවා නම් මෙයා තමයි පිස්සන්ගේ ලොක්කා.. අවුරුදු දෙකහමාරක් මොනවද කළේ? පොහොට්ටුවේ අයට කඩේ ගිය එක හැරුණුකොට..
ravin Friday, 06 May 2022 11:53 AM
දැන්ද දන්නේ? ඕක එහෙම තැනක්, ආර්ථිකය කඩාවැටෙන්න ගොඩක් ඉස්සර ඉඳලා අපි දන්නවා. ඔය පුටුවේ වාඩිවෙන්න පෙර තමනුත් කාලා කී දේවල්වල ප්‍රතිඵල තමයි ඔය..
මධූෂ් Friday, 06 May 2022 12:26 PM
හොඳයි, ලොකු උන්නැහේ බොහොම ස්තුතියි ඉඳගන්න... අහවලාට අවස්ථාව දී කතා කරන්න. බොහොම ස්තුතියි..!
praja Friday, 06 May 2022 01:13 PM
ඉන්න ඔක්කොම පිස්සොනේ... ඉතින් වෙන මොනවා කරන්නද?
රිතික් Friday, 06 May 2022 02:10 PM
සමහර වෙලාවට හිනායන්නේ කියපු දේට නෙමෙයි කියපු කෙනා දැක්කාම....!
ගමේ එකාලා Friday, 06 May 2022 02:33 PM
ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පිස්සොත් එක්ක වැඩ කරලා රටට වෙලා තියෙන නස්පැත්තිය පේන්නේ නැද්ද?
ජයලත් Saturday, 07 May 2022 04:03 AM
පිස්සන් කවුද කියලා අඳුනන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෙරෙන වැඩ දිහා බැලුවා නම්...!