(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැකසහිත තාවකාලික රියදුරු බලපත්‍රයකින් ජීප් රථයක් පදවා ගෙන ග්ය පරිගණක ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සැකකරු සන්තකේ තිබූ රියදුරු බලපත්‍රය කොම්පඤ්ඤවීදිය පොලිසි ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොතෙන් සොරකම් කර වෙනත් පාර්ශවයක් විසින් සැකකරු වෙත ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොර රියදුරු පත්‍රයකින් වාහනයක් පදවලා