(සුමිත් පොතුපිටිය)
හිටපු යුද්ධ හමුදාපතිවරයෙක්වූ විශ්‍රාමික ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සදහන් කරයි.
1989 -1991 කාලසීමාව තුළ යුධ හමුදාපති තනතුර දැරූ ඒ මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් නිලධාරියෙකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ දිවි මඩලට සමුදෙයි
sam Friday, 13 June 2025 02:00 PM
නිවන් සුව !
don Friday, 13 June 2025 08:33 PM
රට දෙපැත්තටම බැට කාපු අවුරුදු 2. කොහොම ආතතියක් තියෙන්න ඇතිද?