
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 75 වන වියේ පසුවු ඒ මහතා සිව්දරු පියෙකි.
පානදුර බණ්ඩාරනායක මාවත වෑකඩ අංක 14 නිවසේ පදිංචිව සිටී ඒ මහතා මාස කිහිපයක පොලිස් රෝහලේ සහ රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති ඔහු කලා කටයුතුවල විශේෂ දක්ෂතාවලින් හෙබි දක්ෂ ග්‍රන්ථ කතුවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd