(ගයාන් සූරියආරච්චි)
පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.
එම සිද්ධිය වන අවස්ථාවේදී නිශාන්ත උළුගේතැන්න මහතා නාවික බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ බවත් චෝදනා එල්ලවී සිටින වින්දිතයා ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක රහසිගත රැදවුම් මධ්‍යස්ථානයක රදවා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටපු නාවික හමුදාපති උළුගේතැන්න අත්අඩංගුවට
ඊ ඊ ජී Monday, 28 July 2025 06:21 PM
නීතියට පිටින් ඕවා කරලා නම් අත්අඩංගුවට ගැනීම, නඩු ඇසීම සාධාරණයි..