හෝර්ටන් පෙදෙසේ නව යුද හමුදා රෝහල අසල මාර්ගය ගිලා බැස ඇතැයි පොලීසිය කියයි.
එහි අලුත්වැඩියා කටයුතු මීට ටික වේලාවකට පෙර ඇරැඹූ බවත්, එම කටයුතු නිම වන තුරු විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොළඹ හෝර්ටන් පෙදෙසද? නැත්නම් හෝර්ටන් තැන්නද ? (නි)
හෝටන් පෙදෙස විතරක් නෙමෙයි, මුළු රටම ගිලා බහින කාලයක් මේ. (නි)
ඔන්න ලංකාව වෙනස් වෙනවා (නි)
මේ කොළඹ හෝර්ටන් පෙදෙසේ මම හිතන්නේ (නි)
අයියෝ! මෙහෙ ඉන්න ගෝනුන්ට දිවියන්ට වටිනා ගස්වලට මොකද වෙන්නේ? (නි)
ගිලා නොබහීවිද මේ වෙන දේවල් වල හැටියට ?(ස)