(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා.
නඩුව නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජිත්ටයි හේමසිරිටයි විතරක් නොවේ සිරිසේන රනිල් නිලන්ත හා සිසිර මෙන්ඩිස් යන සියල්ලටම විරුද්ධව නඩු පැවරිය යුතුයි.