විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පලකරමින් හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද ලන්තෑරුම් රැගෙන සභාවට ආහ. විපක්ෂනායක ලයනල් ඉපලවත්ත මහතා පෙරටුකැරගත් ඔවුහු විවිධ සටන්පාඨ කියමින් පුවරු රැගෙන රැස්වීමට පැමිණිය ද පාලක පක්ෂයෙන් විරෝධතාවක් එල්ලවූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන මහත්මයා ඉස්සර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. දැන් ප්‍රාදේශීය සභාවට ඇවිත් ඉන්නේ එතුමා කරපු මහජන සේවය නිසා නේද?(නදී)
89දි හිටපු විපක්ෂය ටයර් තල්ලු කරන්න ගියානම් ඒවාට ආණ්ඩුව ඉඩ දුන්නනම් අදටත් අපේ අප්පච්චී ජීවතුන් අතර. අද ඔය කෑ මොරදෙන විපක්ෂයම තමා අපේ එඩිතර අප්පච්චිව මැරුවේ. අද ජනතාවගේ දුකට කිබුල් කදුළු හෙලනවා.(නදී)
ඕව කරලා පුලුවන්ද විදුලි බිල අඩුකරන්න, නුබලට නිකන් ප්‍රසිදියක් ගන්න නම් පුළුවන් , තියන ඡන්ද කපා ගන්න නම් පුළුවන්. (නු)
බලසේනාවට හොද අවස්ථාවක් ජනතාව වෙනුවෙන් පාරට බහින්න. හොද වැඩකට වෙනසක් කරන්න විදි බහින්න ජනතාව සැදී පැදිඉන්නවා (නි)
හබරාදුවට ලන්තෑරුම් මහා ඇමැත්තෙක් පත් කරයිද? දෙයියෝ දනී...මන් නොදනී සර්. (නි)
දවල් මිගෙල් ....රෑ ඩැනියෙල්....... අපට බොරු එපා හොදේ... (නි)
දවල්ටත් ලන්තෑරුම් අරගන යන අය ඉන්නේ ලංකාවේ විතරයි. රෑටනේ ඔය වැඩේ කරන්න තිබුනේ. (නු)
ගයාන්, සමාවෙන්න මෙහෙම කියනවට. ඔයාලගේ අප්පච්චිලා නිසා තමයි රට මේ තරම් පහලට වැටුනේ. ඒ කාලේ එල්.ටී.ටී.ඊ. එකෙයි ජේ.වී.පී. එකෙයි වෙනසක් තිබුණේ නැහැ (නි)