හබරාදුව කටුකුරුන්දේදී පසුගිය 17 වැනිදා සිදුකළ ද්විත්ව ඝාතනයේ එක් සැකකරුවකු සහ ඝාතනයට යොදා ගත් බව සැකකරන වාහන දෙකක් අත් අඩංගුවටගත් බව පොලීසිය කියයි.
හරුමල්ගොඩ පදිංචි එල්.ජී.එච්.ජනක කුමාර (33) හා ජී.එච්.ඉන්දික (32) නැමති මිතුරන් දෙදෙනෙක් මෙලෙස ඝාතනයට ලක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd