IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හානි වු ප්‍රදේශ පිළිසකර කරන්න එස් ටී එෆ් 1200 ක්

(ගයාන් සූරිය ආරච්චි)  

ගංවතුරින් සහ නාය යාමට ලක්වූ ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතුවලට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 1200 ක් පමණ යොදවා ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය අණ දෙන  නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත අවතැන් වූ ජනතාව යළි නගා සිටුවීමේ සහන සේවා සිදුකෙරේ.

ඒ අනුව හංවැල්ල, කඩුවෙල, ජාඇල, ගම්පහ, බදුල්ල, මහනුවර, කොත්මලේ, නුවරඑළිය ඇතුළු ගංවතුරෙන් සහ නාය යාමෙන් ආපදාවට ලක් වූ  ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කැලණි ගඟ ආශ්‍රිතව ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල නිවාස පිරිසුදු කිරිමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගේ මූලිකත්වය යටතේ සිදු කෙරේ.

 



අදහස් (0)

හානි වු ප්‍රදේශ පිළිසකර කරන්න එස් ටී එෆ් 1200 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site