
(නිමල කොඩිතුවක්කු)
විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) සහ අනිද්දා (14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.
හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health .gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි ඔය සයිට් එකට යන්න ඕන නම් health සහ .gov අතර තියෙන ස්පේස් එක ඩිලීට් කරලා ඇඩ්රස් එක නිවැරදි කරගෙන යන්න.
ලින්ක් එක හදාගන ගියාම යන්නේ හෝම් පේජ් එකට. විස්තරය හොයා ගන්න නෑ. දන්නා කෙනෙක් හරිම ලින්ක් එක දෙනවාද? ස්තූතියි.