IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු මහාචාර්ය කෝටි හයකට විදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන එහි ඩුබායි ශාඛාවේ කලක් කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 78 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටියදී මෙම මුදල වංචා කර සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ඊයේ (3) පැවැසීය.

මෙම මුදල් වංචාවට අදාළව ලැබුණු පැමිණිල්ල මත විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනුණේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන(1) අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි

 



අදහස් (1)

හිටපු මහාචාර්ය කෝටි හයකට විදලා

පන්සිළු Monday, 04 August 2025 09:34 AM

උගත්කමයි ගුණධර්මයි අතර කිසිම සම්බනධතාවක් නෑ කියන්න තවත් උදාහරණයක්

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site