(නිමල් ජයරත්න)
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ වෙඩි වැදුණු වන අලියකුට දින කිහිපයක් පුරා ප්‍රතිකාර සිදු කරන බව සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.
ඉදිරි වම් අතට සහ පිටුපස දකුණු පාදයට වෙඩි වැදී තුවාල සිදුව ඇත.
එම වන අලියා උසින් අඩි නමයක් පමණ වන අවුරුදු 35 වයස පිරිමි අලියකු බව සෝමවතිය අඩවි ආරක්ෂක අමිත ශ්‍රී නාලක මහතා සඳහන් කළේය.
මෙම වන අලියාට වෙඩි වැදීමෙන් තුවාල සිදුව ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත්,අලියා දැඩි වේදනාවෙන් යුතුව සෝමාවතිය මහා විහාරස්ථානය ආසන්නයේ සැරිසරමින් සිටින බවට ලද තොරතුරක් අනුව, වන අලියා නිර්වින්දනය කොට ප්‍රතිකාර කිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බවද නාලක මහතා අප කළ විමසීමකදී පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෝමාවතියේ වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර