IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිසුවා සිසුවාගේ ගෙල කපා තුවාල කරලා

(අමදෝරු අමරජීව )

පුල්මුඩේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු අද (15) එම පාසලේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ ගෙල තියූණු  ආයූධයකින් කපා බරපතල තුවාල සිදුකර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .

පාසලේ පැවති වාර විභාගය අවසන් වී පාසලෙන් පිටතට එද්දී ප්‍රධාන දොරටුව අසලදී  මෙම සිදුවීම සිදුවී තිබේ.

බරපතල තුවාල ලැබූ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පුල්මුඩේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

රෝහලේදී සිසුවාට ශල්‍ය කර්මයක් සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග කියයි . සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.

 



අදහස් (0)

සිසුවා සිසුවාගේ ගෙල කපා තුවාල කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1534 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site