IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිරිපුර බාල පොහොර ජාවාරමාට අයත් තවත් පොහොර ලොරියක් අල්ලයි

(නිමල් ජයරත්න)

පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි අද සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

එම ලොරියෙ බාල පොහොර මිටි 80 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.

පොහොර මිටි දෙසියයකට ආසන්න සංඛ්‍යාවක්  ගෙනවිත් ඇති අතර එවා ස්ථාන කිහිපයකට බෙදා හැර ඇති බවද පොලිසිය කියයි.

දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ගොවියකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

 



අදහස් (0)

සිරිපුර බාල පොහොර ජාවාරමාට අයත් තවත් පොහොර ලොරියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 21 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site