(ගයාන් සූරිය ආරච්චි)
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පසු සැමියා විසින් එල්ල කළ පොලු පහරකින් බිරිය මියගොස් ඇතිි බව හෙට්ටිපොල පොලිසිය පවසයි.
පහරදීමකින් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.
එහිදී මිය ගොස් ඇත්තේ හඩුපිටිය, උඩවෙලවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සැමියාගේ පොලු පහරින් බිරිය මරුට
Pradeep Kumara Tuesday, 10 June 2025 01:27 PM
මොකද මේ රට පුරාම සිටින සැමියන්ට වෙලා තියෙන්නේ? තම බිරිඳව තියා තිරිසන් සතෙක්ව වුණත් මරන්න පුළුවන්ද මේ විදියට..?