IMG-LOGO

සැමියා, බිරියට දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වේ

(උපාලි ආනන්ද සහ සිසිර කැලේගම)

ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේදි  හෙට  පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයට සහභාගිවෙන ජනාධිපතිවරයාට කාන්තාවක අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටින බවට  පොලිස් හදිසි ඇමතුම් අංශයේ (119) රාජ්‍ය නිලධාරියකුට අසත්‍ය තොරතුරක් ලබා දුන් බව කියන පුද්ගලයකු  ජුලි මස 01 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත්උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය ඉපලෝගම පොලීසියට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

ඉපලෝගම , හිරිපිටියාගම  මහේෂ් සදරුවන් රත්නායක නැමැත්තෙකි අයෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

ගල්නෑවේ පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන අරමුණින් අත් බෝම්බයක් සගවාගෙන සිටින මෙම සැකකාර  අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉපලෝගම පොලීසිය මුල් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

සැකකරු එසේ අසත්‍ය තොරතුරක් ලබා දී ඇත්තේ තම බිරියට බව ද උසාවියේ දී කියැවිණි.

අධිකරණයට ඉදිරිපත් වූ  කරුණු  සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අධිකරණ‍ය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබු අතර එකි නොතිසියට අනුව සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදි ඔහු මෙලෙ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරු  බිරිය සමග අමනාප වී ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරක් ලබා දී බවට පොලීසිය ප්‍රකාශ කරමින් රාජ්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

සැමියා, බිරියට දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 394 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 271 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site