
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමල විහාරයේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය
ඒ සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙන බවද ඔහු කීවේය. පොලිසියට ස්වාමීන් වහන්සේලාට ගුටි බැටදීමට අයිතියක් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
883
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ
අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 11:36 AM
තාත්තාගේ කාලයේදි වගේ ධර්ම චක්‍රය දානය කරන්න, ටයර් සෑයේ ආදානය කරන්න එහෙම පොලිසියට අයිතිය ඇති මගේ හිතේ ........
ගුණරත්න Tuesday, 18 November 2025 11:49 AM
ස්වාමීන් වහන්සේල නෙවේ, කාටවත් ගහන්න පොලීසියට අයිතියක් නැහැ
Bunny Preena Tuesday, 18 November 2025 12:21 PM
ස්වාමින් වහන්සේ නමක් පොලිස් නිලධාරියෙකට පහර දෙනවා මම වීඩියෝ එකේ දැක්කා . ඒක හොදද ?