අම්බලන්තොට ථේරපුත්ත මහ විදුහලේ තෙවැනි මහලේ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමෝ හය දෙනෙක් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කරනු ලැබූහ. බඹරයට ගලක් වැදීමෙන් බඹරුන් ඇවිස්සෙන්නට ඇතැයි පොලිසිය කියයි.
එහි ඇති බඹර කූඩු දෙක ඉවත් කිරීමට විදුහල්පති, පොලිසිය හා වනජීවී නිලධරයන් සමග සාකච්ඡා පවත්වයි. බණ්ඩාරගම මෛත්‍රී ජාතික පාසල ඉදිරිපිට ඇහැල හා කොට්ටම්බ ගස් දෙකක් කඩා වැටී වාහන කිහිපයකට හානි සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd