
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාගමන වියට්නාම භික්ෂූන් වහන්සේ නමක් වන පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන්වහන්සේලා සහ‘ ආලෝක‘ සුනඛයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර හිමිවරුන් අද(21) උදෑසන අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයට වැඩම කළහ.
මෙහිදී රජ මහා විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමියන් විසින් ආගමික වතාවත් සිදු කරමින් හෙට සිට 28 වෙනි දින දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පා ගමන පැවැත්වීමට කටයුතු යොද ඇති බව සදහන් කළහ
ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික මෙම සාම පාගමන සදහා සහාය දැක්වීම සිදු කරනු ලබන අතර අත්තනගල්ල රාජ මහා විහාරය වෙත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd