හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.
හිසරදය, මොළේ පිළිකා, තරුණයන් අතර හෘද්ධ රෝග, ජාන විකෘතිය, කුඩා දරුවන්ගේ මතක ගැටළු, සමේ රෝග, ප්‍රතිශක්තිය හීන වීම මෙන්ම අකුණු උවදුරු ආදිය නිසා මෙවැනි කුළුණු මහජනයාට විමත් ගෙන දෙතියි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාගෙන් රජයට ගානක් එනවානම් උද්ඝෝෂන කලාට වැඩක් නැහැ. ජලප්‍රහාර කදුළු ගෑස් පාරවල් හා හිර කුඩුව විතරයි අන්තිමට.(නදී)
සන්නිවේදන කුලුනක් නිසා මෙවැනි උවදුරු වෙනවාද ?(නදී)
සන්නිවේදන කුලුනු මෙහෙ හදන්නේ මුළු පළාතටම එකයි. ඒකයි ප්‍රංශේ දියුණු (නි)
මේ ගැන විධිමත් පර්යේෂණයක් කරනවා නම් ඉතා හොදයි.කැම්පස් එකකින් කරන්න පුළුවන්නේ (නි)
සන්නිවේදන කුලුනක් අවට පදිංචිකරුවන් රක්ෂණයකට යටත් වන්නේ ඒ නිසා වෙන්න ඇති නේද? (නි)
සන්නිවේදන කුලුන නිසා මෙවැනි දේ වෙන එක සත්‍යයයි. ඒ අවට පළාත්වල ගස් කොලවත් හට ගන්නේ නැහැ. ළඟ ටික වෙලාවක් හිටියොත් දැනෙනවා වෙනස ඔලුව බර ගතිය. (නි)
සන්නිවේදන කුලුනත් හලාල් කරගෙන වගේ!ආපහු ඉල්ලන්නේ ආදිවාසී යුගයක් වෙන්න ඇති. (නි)
සන්නිවේදන කුලුනුවලින් පිටකරන කිරණ මිනිස් ශරීරයට අහිතකරයි. විශේෂයෙන් පිළිකා වලට වසර ගණනක් ඒ ආශ්‍රිතව ගැවසෙන මහජනයා පත් වීමට 100%ක් ම ඉඩ තිබෙන වග දියුණු රටවල් කළ සමීක්ෂණ වලින් මේ වනවිට සොයාගෙන ඇති බවත්,කුඩා දරුවන් මැදිවියේ පුද්ගලයන් , ශරීරය දුබල පුද්ගලයන්ට මෙය ඉක්මනින් බලපාන බැව්ත් අප කියවා දැක ඇත. (නි)