”ඇතැම් ක‍්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක‍්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක‍්‍රීඩකයන්ට අපි කළ යුතු වැඩ පවරනවා, ඒවා නොකළහොත් ගිවිසුමෙන් ඉවත් කරන බවට ගිවිසුමේ වගන්ති ඇතුළත් කරනවා”
සනත් ජයසූරිය
- වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කෙරුවත් වැඩක් නැහැ තමන්ගේ දරු පවුලට වෙනස්කම් කරලා.(නදී)
ජයසුරියගේ ප්‍රකෝටියට කවුරුත් පුතිචාර දක්වන්නේ නැහැ ජනතාවට මෙයාවත් එපා වෙලා තියෙන්නේ. ලෝකෙට උපදෙස් දීලා කට්ට්ය හොර කලේ පනනිවා.(නදී)
සනත් අර්ජුන,පාට ගා ගත්තේ ඇයි? (නදී)
එයා කොහොමද ක්‍රීඩාවට සෙතක් කරන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සනත් වගේ හොද පුද්ගලයෙක්ට ඔහොම කතා කතා කියන එක හරිම කැත වැඩක්. කෙනෙකුගේ පෞද්ගලික ජිවිතේ සහ ඒ මහත්තයා කරන සේවය මේ රටට අමතක කරන්න බැහැ (නි)
සනත් ජයසුරියටත් මේ ලෝකේ ඉන්න අනිත් හැමකෙනාටම වගේ පෞද්ගලික ජිවිතයක් තියෙනවා. මනුස්සයෙක්ව මානසිකව වට්ටන්න මේ වගේ කතා ලියන්න ලජ්ජා වෙන්න මිනිසුනේ.1996 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගෙනාවේ මේ රත්තරන් සනත්ලා,අරජුන සර්ලා,අරවින්ද සර්ලා හින්දයි.... (නි)
සනත් මහත්තයා වැඩ කළේ මේ රටේ ක්‍රිකට් හොද තැනකට ගෙන්න. මේ රටේ මිනිස්සු කතා කියන්නේ මේ වගේ රත්තරන් මිනිස්සුන්ටද? අද රටේ මහා පරිමාණ විදියට ගණිකා මඩම් කරන අයට අමු අමුවේ පාරේ මිනිස්සු මරණ අයට ඇයි බනින්න මේ මිනිස්සුන්ට බැරි? අහිංසක සනත් ජයසුරිය වගේ හොද මහතකුට ඔය වගේ ජරා කතා ලියන්න එපා මිනිසුනේ... මේ රත්තරන් මිනිස්සු ටික හින්දා තමා අද අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ගැන මිනිස්සු දන්නේ. (නි)
සුමුදුට පුළුවන් අයදුම්පතක් යොමුකරන්න කැමති නම්. (නි)
සුමුදු, ලෝකෙටම කොඩිය දැම්මට වැඩක් නැහැ ගෙදර මිනිස්සුන්ව අඩවලා (නි)