හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
පෙට්ටිවල එකතුවී තුබූ පඩුරු ගණන් කර වෙනම කමාරයක තබා තිබී ඇති අතර වහලයෙන් ඇතුළු වී ඒවා සොරා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
සොරු හා අපරාධකරුවනට දඩුවම් දීම සඳහා වරු තුනක් මිරිස් අඹරීම ගැන මෙම දොවොල ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම දෙවොල දෙවොල් දෙවියනට කැප කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලාගේ ගෝලයෝ තමයි ඕවා කරන්නේ.. (නි)
හොරු මිරිස්ගලත් අරන් ගොහින්ද බලන්න.(නදී)
වැඩ වරද්දා ගත්තා හොරු එහෙනම්. වෙන දේ බලන්නකෝ.(නදී)
සොරු හා අපරාධකරුවනට දඩුවම් දීම සඳහා වරු තුනක් මිරිස් අඹරීම ගැන මෙම දොවොල ප්‍රසිද්ධියක් උසුලයි. වරු තුනෙන් අහුවෙයි එහෙනමි.(නදී)
එහෙනම් දේවාලයේ හාස්කම් පෙන්නන්න හොදම අවස්ථාව? ගම්මිරිස් ඇබරුවානම් හරි බඩගාගෙන දේවාලයට එන්න.(නදී)
සීනිගම කියන්නේ හුගක් බලවත් තැනක් කියලයි මම අහලා තියෙන්නේ. බලමුකෝ ඉස්සරහට.. (නි)
දෙයියෝ සාක්කි. (නි)
හොරුන් දන්නවා බුද්ධාගමේ දෙවියෙක් නැහැ කියලා. (නි)
සීනි හොරු වෙන්න ඇති. හොරුන් ටික කූඹි කාලා මැරෙයි.(නදී)
තමන්ගේ දේවාලේ පින්කැටේ රැකගන්න බැරි දෙවියෝ? අනේ මන්දා! (නි)
මුදල් ඇත්නම් බැංකුවක නොදා දේවාලෙ තියාගන්නෙ ඇයි? (නි)
හොරකම වෙද්දී දෙයියෝ නිදාගෙන ඉදලද? (නි)
දැන් ඉතින් පොලිසි යන එකක් නැහැ. දෙවියෝ දඩුවම් දේවිනේ. අන්ද භක්තිකයන්ට මේවා හොද පාඩම්.(නදී)
දෙයින්නෙම පිහිටයි. (නදී)
තමන්ගේ ගෘහය රැකගන්න බැරි ව්‍යාජ දෙවිවරුන් පස්සේ යන මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක් තවත් තිබේද ? මේ බොරු දෙවිවරු පස්සේ යාම හොර කපුවන්න්ට සල්ලි පිදීමක් පමණි. (නි)
දෙවියනි ඔබ කොහිද? (නි)