IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය.

අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගී විය.



අදහස් (11)

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

Hafeel Thursday, 18 April 2024 01:44 PM

දැන් වජිරට පෙන්න සේරම ලොකු අත්ත. මෙයා වගේ හාල්මස්සන්ට ලොකු අත්තක් කියල කියනවා නම්.....

:       12       45

මැක්ස්Thursday, 18 April 2024 03:31 PM

ඒ දොස්තර මහත්තයා ලොකු අත්තක් නෙවෙයි නම් මොකට අවුල් වෙනවාද හජ්ජියාර්?

:       1       2

සුරංග Thursday, 18 April 2024 07:46 PM

මම හිතන විදියට ප්‍රවීන් අතපත්තු කියන්නේ 77 එජාප රජය පිහිටුවා ගැනීමට කටයුතු කර සෞඛ්‍ය ඇමැති තනතුරු දැරූ රංජිත් අතපත්තු මහතාගේ පුතෙක් වෙන්න පුළුවන්... 1977 මයිනා පරාජයට පත්කලේ රංජිත් දොස්තර මහතා තමයි...

:       0       3

බුද්ධික Thursday, 18 April 2024 02:58 PM

අපෝ මෙයා කූනිස්සෙක්නේ. පව් වජිර. මෙයාගේ තත්තාටවත් මුල් කාලෙන් පස්සේ දිනන්න බැරි වුණු එකේ මෙයාට කොහේද හම්බන්ටතොට ඡන්ද? මේ වගේ මිනිස්සු ගියාට ඡන්ද දායකයෝ ඒ පස්සෙන් යන්නේ නෑ. ඒ ඉස්සර.... දැන් ඒ ගොන්නු නෑ..!

:       2       4

Wije Thursday, 18 April 2024 03:05 PM

මේ මනුස්සයාට තමුන්ගේ ගෙදර ඡන්දෙවත් නැති හාදයෙක්, මේ වගේ අය තමයි සෙට් වෙන්නේ ආන්ඩුවට...

:       0       3

Dharmatileke Thursday, 18 April 2024 03:43 PM

මේ දොස්තර හිතාගෙන ඇති එයා තමයි ඊළඟ සෞඛ්‍ය ඇමැති කියලා

:       1       2

Nilantha Thursday, 18 April 2024 04:12 PM

කෙලින් ඉන්නවත් පණ නැහැනේ...!

:       0       3

ගමේ එකාලා Thursday, 18 April 2024 07:08 PM

අලියාගේ පිට උඩ නැගලා ගොඩයන්න පුළුවන් කියලා හිතාගෙන ඇති...

:       0       3

ranjith Friday, 19 April 2024 06:46 AM

ඔන්න තව එක ඡන්දයක් එකතු කරගත්තා 2048 වෙනකල්ම ටිකෙන් ටික එකතු කරලා අන්තිටම පරදීවී පව් නේද

:       1       5

S,p,bandara Friday, 19 April 2024 08:15 AM

මිනිස්සු වෙනස්වෙලා ඉවරයි.වජිර ඔයා තවමත් කරන්නෙ ලාමක ටින් ටින් වැඩ. කවදා හැදෙයි ද දන්නෑ. ඔයාවගේම රනිලුත් ඇප නැතුව යන්නෙ.

:       1       5

විදුර Friday, 19 April 2024 03:15 PM

ගාණ කීයද? ඒකත් දාන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රේමදාස ගුණ සමරයි
2024 මැයි මස 01 0 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්


සා පෙළ ටියුෂන් තහනම්
2024 මැයි මස 01 99 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


මන්ත්‍රී ගයාෂාන් එජාපයට
2024 මැයි මස 01 648 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.


සිමෙන්ති මිල අඩු වෙයි
2024 මැයි මස 01 309 0

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.


නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස
2024 මැයි මස 01 864 3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.


වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි
2024 මැයි මස 01 479 2

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 416 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1827 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1641 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site