අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන ක‍්‍රීඩකයෝ හය දෙනකු ඇතුළත්ව සිටිති.
නිත්‍ය වේග පන්දු යවන්නන් වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාද වේග පන්දු යවන්නන් වන තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක සහ චානක වෙළගෙදර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපල් ගිය නඩේ හැලුවොත් තමයි හොද........ (නි)
නියම කණ්ඩායමක්. අපි නැගිටිමු. අපිට ජය අනිවාර්යයෙන්ම හිමි වෙනවා. මැතිවුස් ඇතුළු කණ්ඩායමට ජය වේවා! කුණු බිත්තර ගැනවි කියපු අය කෝ දැන්? (නි)
මේ කිසි කෙනෙක්ගේ කෙරුවාවල් අපි අයි.පි.එල්. වල දැක්කේ නැහැනේ (නි)
යොහාන් ඔයා එහම කතාකරන්නෙ මීට කලින් අපි මැච් දිනනවා දැකල නැද්ද ?(ස)
මේක ගොඩක් අයගේ දස්කම් දැන් නැහැ නේ( නු)