IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාට  මාස තුනක නිවාඩුවක් ලබාදෙන්නැයිවූ යෝජනාව ඉදිරිපත් කළේය.

වෙල්ගම මහතා අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක්  ලබාදීම අනුමත කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (8)

වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්

Hafeel Tuesday, 07 May 2024 03:36 PM

කොහොමටත් මේ පාර්ලිමේන්තුවෙන් පසුව දිගටම නිවාඩු තමා.

:       0       2

samanmali Tuesday, 07 May 2024 03:58 PM

1989 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා . කරපු පලදායි එක වැඩක් තියෙනවද කියන්න . අගලවත්ත හා මතුගම ආසන තවම් තියෙන්නේ 17 වන සියවසේ . නිකන් තවත් කයිය නායක කෙනෙක් තමයි .

:       0       1

Naveen Tuesday, 07 May 2024 10:06 PM

බදු ගහලා අමාරු ඇති

:       1       3

Nimal Wednesday, 08 May 2024 08:08 AM

ඉක්මන් සුවය ලැබේබා

:       1       6

wedage Wednesday, 08 May 2024 10:05 AM

කුරුල්ලා පරිස්සම් කර නූගත් එකේ ඵලවිපාක තමයි මේ විඳින්නේ...!

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:11 PM

කුමන හෝ හේතුවක් නිසා මේ දිනවල ස්වභාව ධර්මය විසින් මහජන මුදල් ගසා කෑ පාපතරයන්ට දඩුවම් දෙනවා.

:       0       1

Wallapatta Wednesday, 08 May 2024 03:05 PM

හරියටම හරි, එන්න එන්නම දඬුවම් ලැබීම් වැඩිවෙනවා...

:       0       0

vajira Wednesday, 08 May 2024 03:19 PM

අමාරු ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 3 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


සෞදි රජුට හොඳට උණ
2024 මැයි මස 19 70 0

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්


පුත්තලම යටවේ
2024 මැයි මස 19 209 0

මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ


ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 232 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
2024 මැයි මස 19 1830 3

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
2024 මැයි මස 19 2039 1

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2019 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site