IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


විස්මිත අබිරහස් වස්තුවක් ක්ෂීරපථයේ

අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.

තාරකා විද්‍යාඥයන්ට අනුව, මේ ආකාරයේ වස්තුවක් අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. අප මන්දාකිණිය ක්ෂීරපථය යනුවෙන් හැඳිවෙන අතර, විද්‍යාඥයන්ට අනුව, ක්ෂීරපථයේ තාරකා බහුල කලාපයකින් ආලෝක වර්ෂ 15,000 ක් දුරින් පිහිටා ඇති මෙම අභිරහස් වස්තුව ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඔවුන් එය නම් කර ඇත්තේ ASKAP J1832-0911 යන කේත නාමයෙනි.

විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට, මෙම වස්තුව මියගිය තාරකාවක ඉතිරි වූ අධික චුම්බකකරණය වූ කොටසක් එසේත් නැතිම් නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් විය හැකි යැයි පැවැසෙයි.



අදහස් (3)

විස්මිත අබිරහස් වස්තුවක් ක්ෂීරපථයේ

likil Saturday, 31 May 2025 05:59 PM

චිචිගේ රොකට් එක වෙන්න බැරිද?

:       0       48

ගුණරත්න Saturday, 31 May 2025 11:42 PM

විස්මිත අභිරහස් වස්තු බලන්න පැලවත්තේ ඇති...!

:       9       0

Sam Sunday, 01 June 2025 05:57 AM

මුහුදට වැටෙන ප්ලේන් එකක් හොයාගන්න බැරි අය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 328 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 609 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site