
(අංජුල මහික වීරරත්න)
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් කොළඹදී අද (27) පැවැති වැඩසටහනට එක්වෙමිනි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් ද එහිදී නිකුත් කෙරිණි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වී ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අමාත්‍යවරයා එහිදී කීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1343
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
478
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපන්දිනේට සමරු කවරයක්
de silva berlin Monday, 27 October 2025 02:41 PM
කොරෝනා ව්‍යවසනය කාලේදී රටේ දොරටුව පුරවැසියාට වහපු අවස්ථාවේ මැද පෙරදිග අතරමන් වෙලා කරදරයට පත්වුණු සහ මියගිය විදේශ සේවා කර්යන්ශේ ලියාපදිංචි සාමාජිකයින් ගැනත් ගහන්නකෝ මුද්දරයක්, මියගිය රට විරුවෝ කියලා, අඩුම තරමේ ඔය උත්සවේදී ඔවුන් සිහි කරලා විනාඩියක නිශ්ශබ්දතාවයක්වත් තිබ්බේ නැහැ. බොහොම නරකයි ඇමැතිතුමා..